NASA නැවතත් ලගදීම සද මතට, මානව සංහතියේ නවමු පියවරක් සටහන් වන ලකුණු. (වීඩියෝ)
NASA ආයතනය මගින් නැවත වතාවක් සද මතට යාමටත්. ඒ වගේම අගහරු මතට පළමු වතාවටත් ගගන ගාමින් යැවීම සදහා සැලසුම් සකස් කරමින් පවතිනවා. නමුත් මෙවර සද මත ගගනගාමීන් සදහා නේවාසික පර්යේෂණාගාරයක් ඉදි කිරීමට තමයි ඔවුන් සැලසුම් සකස් කරන්නේ. ඉතින් වැඩි කතාබහක් නැතුව ඉකමනටම පහල තියෙන වීඩියෝව බලන්න.

EmoticonEmoticon