පිටකොටුවෙන් ගත්තු පවර් බෑන්ක් එකක ඇතුල බලමුද? මේක බැලුවොත් ආයේ පිටකොටුවෙන් බඩු ගන්න එකකුත් නෑ.

පිටකොටුවෙන් ගත්තු පවර් බෑන්ක් එකක ඇතුල බලමුද?


මේ තියෙන්නේ පිටකොටුවෙන් ගත්තු පවර් බෑන්ක් එකක්. මේක ගලවපුවම ඇතුලේ තියෙන දේවල් බලන්නකෝ. පිටකොටුවෙන් බඩු ගනිද්දී පරිස්සමෙන්. වීඩියෝව පහතින් නරඹන්න...



EmoticonEmoticon

Random Posts

Advertisement