මඩකලපුව සිරිමංගලාරාමයේ හිමියන් මෛත්‍රීගේ නම සහිත පුවරුව කඩා ඉවත් කල හැටි (වීඩියෝ).
මඩකලපුව සිරිමන්ගලාරාම විහාරයේ අභිනව බුද්ධ මන්දිරය ව්වෘත කිරීමේ උත්සවයට ජනපති මෛත්‍රිපාල සිරිසෙන මහතා නොපැමිණීම හේතුවෙන් එම විහාරයේ විහාරාධිපති හිමියන් ජනපති තුමන් විසින් නිරාවරණය කිරීමට තිබු නම පුවරුව කඩා ඉවත් කරන අයුරු. වීඩියෝව පහතින් බලන්න.
EmoticonEmoticon