Barby Dall Girl ලොව ජීවත් වන අරුම පුදුම නිරුපිකාව.(වීඩියෝ)
Barby Dall Girl ලොව ජීවත් වන අරුම පුදුම නිරුපිකාව.(වීඩියෝ)
කවුද හිතන්නේ සැබෑ ජිවෙතිදී අපිත5අ කතා කරන පන තියෙන බෝනික්කෙක් හම්බවෙයි කියල. නමුත් මේක යතාර්ථයක් වෙලා තියෙන්නේ බෝනික්කෙක් වැනි යුවතියක් දැනට ජීවත්ව සිටීමයි. මෙය දකින ඔබට ග්‍රැෆික් සිහි වුණත්. ඇත්තම කතාව ය ජීවත් වන බවයි. ඇය නමින් Valeria Luckyanova වන අතර වෘත්තියෙන් නිරුඋපිකාවක් වේ.
සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)
සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)
ඔබ අපි කවුරුත් දන්නවා යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ පුහුණුව ගොඩක් අසීරුයි කියලා. එත් මෙච්චර කල් දැකල තිබ්බේ නෑ නේද? ඔන්න අද එක බලාගන්න අවස්තාව උදා වෙලා තියෙනවා. ඔවුන් අපිව ආරක්ෂා කරන්න කරන කැප කිරීම කෙසේවත් මුදලින් මැනිය හෝ මාසික වැටුපෙන් මැනිය නොහැකියි යන්න ඔබට හොදින් වැටහේවි මෙය බැලුවොත්. රට රකින දෙවි වරුනි. ඔබට අපගේ ආචාරය.
වීඩියෝව බලන්න පහතින්
ලොව ජිවත් වන අරුම පුදුම කාන්තාවන් දස දෙනා. (වීඩියෝ)
ලොව ජිවත් වන අරුම පුදුම කාන්තාවන් දස දෙනා. (වීඩියෝ)
කෙල්ලොත් දැකල තියෙනවා හැබැයි මෙහෙම කෙල්ලෝ නම් ජීවිතේට දැකල නැතුව ඇති. සමහරක් විට ඔබට මෙය විශ්වාස කිරීමට අපහසු වුණත් මේවා සත්‍ය ලෙසම ජිවත් වන කාන්තාවන්ය. වෙනසකට තිබෙන්නේ ලොව අනෙක් කාන්තාවන් හා සසදා බලද්දී ශරීරයේ විශාල වශයෙන් වෙනස්කම් දක්නට ලැබීමයි. එහෙනම් පහල වීඩියෝ එකෙන් බලමු කවුද මේ දස දෙන කියල. යාලුවනට බලාගන්නත් එක්ක ශෙයා කරන්න.
iphone 6s එක ලාවා ගොඩට දැම්මම මොකද වෙන්නේ බලන්නකෝ. (වීඩියෝ)
iphone 6s එක ලාවා ගොඩට දැම්මම මොකද වෙන්නේ බලන්නකෝ. (වීඩියෝ)
අපි හැමෝම දන්නවනේ මේ දවස් වල අපේ කට්ටිය තම තමන්ගේ ෆෝන් වර්ගයේ ගුණ කියන්න ලොකු වෙහෙසක් ගන්නවා කියල. ඔන්න ඉතින් මේ ගිනපු වීඩියෝව නම් Apple iphone 6s පාවිච්චි කරන යට නම් මේ සටනේදී හොද සටන් පාටයක් වෙයි කියල හිතනවා අනිත් යටත් ලොකු අභ්යෝගයක් වෙයි කියලත් හිතනවා.ඉතින් පහල තියෙන වීඩියෝවට ග්ටිහින්ම බලන්නකෝ මොකද වෙන්නේ කියල. යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.
ප්‍රථම සද ගමන බොරුවක්. වීඩියෝ සහිතයි
ප්‍රථම සද ගමන බොරුවක්
ඔබ අපි සැවොම දන්නවා ප්‍රථම සද ගමනය ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් දියත් කරන ලද Appolo 11 මෙහෙයුම මගින් ජයගත් බව. එහෙත් අද අපි කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් ගැන. ඒ තමයි ප්‍රථම සද ගමනය බොරුවක් කියන එක. එහෙත් මේ කතාව බැලු බැල්මට බොරුවක් වගේ පෙනුනත් මෙය සනාත කරන්න ලොව පුරා විද්වතුන් පිරිසක් අති සාර්තක හේතු සහ සාක්ෂ්‍ය පෙන්වා දෙනවා.
මෙවැනි රංගනයක් ඔවුන් සිදු කිරිඉමට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් සිදු ඉහත සදහන් කල විද්වතුන් හා
විචාරකයන් පවසන්නේ ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් රුසියාව හා ඇමෙරිකාව අතර පවතී බල අරගලයේදී ඔවුන් එකිනෙකා පරයා ලොව බලවතා තමා යයි ලෝකයට පෙන්වන්නට උත්සාහ දැරිය. එහෙත් අභ්‍යාවකාශ තාක්ෂනය අතින් ඒ වන විට රුසියාව ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටියේය. එය ඇමෙරිකාවටමාරු පහරක් විය. මේ අතර. සෝවියට් රුසියාව විසින් පළමු වරට මිනිසකු අභ්‍යාවකාශයට යවන ලද්දේ මේ අතරවාරයේදීය. ඒ මේජර් යුරි ගගරින්ය. එපමණක් නොව ඔහු රැගත් ෂටලය ඔහුත් සමගින් පෘථිවිය වටා රවුමක් ගොසින් පැමිණියේය. මෙම සිදුවීම ඇමෙරිකාවට මහත් අවනම්බුවක් වූ අතර ලගදීම දිනෙක රුසියාව විසින් සද ද ජයගනු ඇතැයි ඔවුන් බිය වි තිබුණි. එම නිසා ඔවුන්ට රුසියාවට පෙර සද ජයගැනීමට තිබු උවමනාව නිසා මෙවැනි රංගනයක යෙදුනු බවයි ඉහත කී විද්වතුන් පෙන්වා දෙන්නේ.
එයින් නොනැවතී මෙම පිරිස මේ සදහා සාක්ෂිද ඉදිරිපත් කරයි එයින් ප්‍රධානම සාක්ෂිය වන්නේ මෙම චායාරුපයයි. මෙහ අදාළ සාදකය වන්නේ. ප්‍රථම සද ගමනයට සහභාගී වුයේ ගගන ගමින් තිදෙනයි. ඒ නීල්
ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ද්රින් හා මයිකල් කොලින්ස් ය. එයිනුත් මයිකල් කොලින්ස් සද වට කක්ෂ ගත කරන ලද මවු යානයේ රැදී සිටි අතර නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඔල්ද්රින් පමණක් ඊගල් යානයේ නැගී සදබලා පිටත් විය.ඒ අනුව සදට පය තැබුයේ මිනිසුන් දෙදෙනායි. එහෙත් මෙම චායාරුපයේ නීල් අම්ස්ට්රොන්ගේ හෙල්මටයේ. වීදුරුවෙන් එඩ්වින් ඔල්ද්රින් වෙනත් කාර්යක නිරත වෙමින් සිටිනවා පැහැදිලි ලෙස පෙනෙන අතර මේ දෙදෙනාම මෙම චයරුපයේ සිටියේ නම් මෙම චය රුපය ගත්තේ කවුද යන්නයි අනෙත් කරුණ නම් මෙම හෙල්මට් වීදුරුවෙන් පැහැදිලි ලෙස චයරුප ශිල්පියෙකුගේ චයවක් දක්නට ලැබීමයි.
එපමණක් නොව සුළග හෝ වාතය නැති සද මතුපිට ඇමෙරිකානු ජාතික කොඩිය ලෙල දෙන්නේ
කෙසෙදැයි යන්න මෙම විචාරකයින් පෙන්වා දෙන තවත් කරුණකි. ඒ වගේම මේ සදහා තවත් සාක්ෂි ගණනාවක්ම ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති අතර ඒවා සියල්ල පහත විදියෝවෙන් නරඹන්න මෙය සත්‍යද හෝ අසත්‍යද යන්න පැවසීමට අප අප අපොහොසත් වෙමු. එය සිතා බලා තේරුම් ගැනීම ඔබ සතුයි.
( උපුටාගැනිමේදී මෙම ලිපියෙහි link එකක් දැමීම අමිවර්ය වේ)
( උපුටාගැනිමේදී මෙම ලිපියෙහි link එකක් දැමීම අමිවර්ය වේ)
සියලු සාක්ෂි දැකගැනීමට පහත වීඩියෝව නරඹන්න
තනි පොලිසියට ලියන්න බෑ කියලා වීඩියෝ කරපු නිසා ලයිසන් එක විසි කරලා යන්න දුන්නු පොලිස් නිලධාරියා(වීඩියෝ)
NASA නැවතත් ලගදීම සද මතට, මානව සංහතියේ නවමු පියවරක් සටහන් වන ලකුණු. (වීඩියෝ)
NASA නැවතත් ලගදීම සද මතට, මානව සංහතියේ නවමු පියවරක් සටහන් වන ලකුණු. (වීඩියෝ)
NASA ආයතනය මගින් නැවත වතාවක් සද මතට යාමටත්. ඒ වගේම අගහරු මතට පළමු වතාවටත් ගගන ගාමින් යැවීම සදහා සැලසුම් සකස් කරමින් පවතිනවා. නමුත් මෙවර සද මත ගගනගාමීන් සදහා නේවාසික පර්යේෂණාගාරයක් ඉදි කිරීමට තමයි ඔවුන් සැලසුම් සකස් කරන්නේ. ඉතින් වැඩි කතාබහක් නැතුව ඉකමනටම පහල තියෙන වීඩියෝව බලන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද උදැසන එහි පැමිණි අවස්ථාවේදීය. මේ වනවිට ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරෛඉමත නියමිතව ඇත.
මඩකලපුව සිරිමංගලාරාමයේ හිමියන් මෛත්‍රීගේ නම සහිත පුවරුව කඩා ඉවත් කල හැටි (වීඩියෝ).
මඩකලපුව සිරිමංගලාරාමයේ හිමියන් මෛත්‍රීගේ නම සහිත පුවරුව කඩා ඉවත් කල හැටි (වීඩියෝ).
ISIS ත්රස්තයෝ ටරුෂිට වදදීලා මරපු හැටි (Video)
ISIS ත්රස්තයෝ ටරුෂිට වදදීලා මරපු හැටි (Video)
සිකුරාදා දිනයේ රාත්‍රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්‍රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාව ගනුදෙනුකරුවන්ගෙන් පිරී තිබුණා.
මෙම ආපන ශාලාව විදේශිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් වුණා.
කිසිවකු නොසිතූ නොපැතූ පරිදි යක්ෂයාගේ හෝරාව එළඹියේ රාත්‍රි 9.20 ට පමණය. ආපන ශාලාවේ සිටි ගනුදෙනුකරුවන් රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී අල්ලාහු අක්බර් කියමින් අයිසිස් සාමාජිකයන් හත්දෙනකු මේ ස්ථානයට කඩා පැන්නේ අවි ආයුධ මෙන්ම මන්නා පිහි වලින්ද සන්නද්ධවය.
ත්‍රස්ත කණ්ඩායම මෙම අවන්හලට කඩා පැන හතළිහකට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගත් අතර ඒ පිරිස අතර ශ්‍රී ලාංකික යුවලක්ද විය.
අයිසිස් ත්‍රස්ත පිරිස පුරා පැය 12 කට අධික කාලයක් අවන් හලේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර මුස්ලිම් නොවන අය තෝරා බෙලිකපා ඝාතනය කර තිබෙනවා.
කුරානයේ පාඨ කට පාඩමින් කීමට නොහැකි පිරිස වෙනම තෝරාගෙන ඔවුන් ඝාතනය කර ඇත්තේ ඉතා කෲර අන්දමින්.
මෙලෙස ඝාතනය වූ පිරිසට ඉතාලි ජාතිකයන් 9 දෙනෙක් ජපාන ජාතිකයන් හත්දෙනෙක් එක් ඉන්දියානු තරුණියක් හා ඇමරිකානු තරුණියක්ද ඇතුළත් වේ. එමෙන්ම තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකුද මෙම මූලධර්මවාදී යක්ෂයින් අතින් ඝාතනය වුණා.
පැය දොළහකට පසුව බංගලාදේශ කමාන්ඩෝ භටයන් මෙම ආපන ශාලාවට කඩා වැදී අයිසිස් ත්රස්තයන් හයදෙනකු ඝාතනය කර එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.
මෙහිදී ආරක්ෂක අංශ මගින් ත්‍රස්ත පිරිස විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ 13 දෙනකු බේරාගත් අතර එයට ශ්‍රී ලාංකික යුවළද ඇතුළත්වීම ගැන ලාංකිකයන් සැනසුම් සුසුම් හෙලන්නට විය.
ඩකා ප්‍රහාරයෙන් පසුව ජාතිය ඇමතූ බංගලාදේශ අගමැතිනි ෂීක් හසිනා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය ඉතා දරුණු ම්ලේච්ඡ ක්‍රියාවක් බවත් මෙය සිදුකළ පුද්ගලයන් මුස්ලිම්වරුන්ද නැත්නම් ඔවුන්ට ආගමක් නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවයි.
මෙම ප්‍රහාරයත් සමඟ අයිසිස් සංවිධානය සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙහි වගකීම භාරගත් අතර ඉරාකයේ හා සිරියාවේදී තම සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන් කර තිබිණි. ආපන ශාලාවේදී ඝාතනයවූ බහුතර ඉතාලි හා ජපාන ජාතිකයන්වූ අතර එම රටවල් දෙකම සිරියාවේ හෝ ඉරාකයේ යුද්ධයට සම්බන්ධ වී නැත. මෙම ආපන ශාලාවේ අරක්කැමියකු වන ආජන්ටිනා ජාතික දියාගෝ රොසිනි සිය අත්දැකීම් මෙලෙස විස්තර කර තිබුණා.
“ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මොනවා වුණාද කියලා. ඒක හරියට චිත්‍රපටයක් වගෙයි. ඔවුන් මටත් තුවක්කුව දික්කලා. හැම තැනටම වෙඩි තිබ්බා කොහොම හරි මම පිටිපස්සෙන් පැනලා අසල තිබ්බ ගොඩනැඟිල්ලකට ගියා.
මෙහිදී ඝාතනයට ලක්වූ ඉන්දීය තරුණිය එනම් 19 හැවිරිදි ටරුෂි ඡේන් දරුණු ලෙස වද හිංසාවලට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. තරුෂිගේ පියා සන්ජීව් ඡේන් ඩකා අගනුවර වසර 20 ක කාලයක පටන් ඇඟළුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක්.
තරුෂිගේ දේහය අද නවදිල්ලි නුවරට රැගෙන ඒමට නියමිතය. අබින්තා කබීර් නම් ඇමරිකානු තරුණියද මෙහිදී ඝාතනයට ලක්ව ඇති අතර ඇය ඇමරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ජපාන අගමැති ෂින්ෂෝ අබේ ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් ඝාතනය වූ ජපාන ජාතිකයන් සත්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්ද වන බවයි.
පසුගිය කාලය පුරාම බංගලාදේශයේ මුස්ලිම් අන්තවාදී ක්‍රියා වර්ධනයවූ අතර බෞද්ධයන්ට හින්දුන්ට මෙන්ම විකල්ප මතධාරීන්ටද නිරන්තරව ප්‍රහාර එල්ල විය.

උපුටා ගැනීම http://www.24newslanka.com වෙබ් අඩවියෙනි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන ඔබ දන්නවද? එහි වැඩ කටයුතු සිදුවෙන ආකාරය ගැන ඔබ දැනුවත්ද?(වීඩියෝ)
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන ඔබ දන්නවද? එහි වැඩ කටයුතු සිදුවෙන ආකාරය ගැන ඔබ දැනුවත්ද?(වීඩියෝ)
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කෙරෙන ආකාරය පිලිබඳ ඔබ දන සිටියද? අඩුම තරමින් පාවෙන අවකාශය තුල එහි සිටින පුද්ගලයින් ජලය පානය කරන්නේ හෝ වැසිකිලි පහසුකම් හෝ ලබා ගන්නේ කොහොමද යන්න දන සිටියද? ඉතින් මේක ගැන දැනගන්න දැනගන්න හොදම වීඩියෝවක් තමයි මේක. ඒ නිසා අනිවාර්යයෙන් මේක බලන්න.
වීඩියෝව පහතින්
එක ශරීරයේ මුහුණු දෙකක් සහිත දරුවා මුළු ලොවම මවිත කරයි
එක ශරීරයේ මුහුණු දෙකක් සහිත දරුවා මුළු ලොවම මවිත කරයි
ඕස්ට්‍රේලියාවේ උපත ලද මෙම නිවුන් දරුවන් මුළු ලෝකයෙම කතා බහට ලක්ව තිබෙනවා. එකට හේතුව තමයි මේ නිවුන් දරුවන් අසාමාන්‍ය ලෙස එක ශරීරයකින් හා මුහුණු දෙකකින් සමන්විතව උපත ලැබීමයි.
කෙසේ වෙතත් මේ වන විට මේ නිවුන් දරුවන් දෙදෙනා මියගොස් අවසන්ය.
පහලින් තියෙන වීඩියෝව බලන්න. හැමෝටම බලන්න ශෙයා කරන්න
මේකේ ගියොත්හ චොප්ප වෙලා මැරෙන්න වෙන්නේ. Bajaj Qute කාර් එකේ Crash Test එක
මේකේ ගියොත්හ චොප්ප වෙලා මැරෙන්න වෙන්නේ. Bajaj Qute කාර් එකේ Crash Test එක
මේකේ ගිහින් නිකම් නරෙනවට වඩා හොදයි ගෙදරින් මොනවහරි කාල අදට වෙලා නිදා ගන්නවා
හෙලිකොප්ටර් අනතුරු කිහිපයක්. බලන්න වෙන විනාසේ
හෙලිකොප්ටර් අනතුරු කිහිපයක්. බලන්න වෙන විනාසේ
හයියෝ... මෙහෙමත් විනාශයක මහත.
නිතර භාවිතා කරන ගැජට් කාලි ආශ්රයෙන් අමුතු වැඩක් කරමු
නිතර භාවිත කරන ගැජට් කෑලි වලින් අලුත් වැඩක් කරමු
ඔයාල නිතර කඩෙන බදු මුට්ටු ඔහේ විසි කරනවනේ. එත් බලන්න මේ කරන වැඩේ අපුරුව. ඔයත් උත්සහ කරන්න.
මේ වගේ පට්ට සුපිරි වාහනයක් දැකල තියෙනවද බන්.
මේ වගේ පට්ට සුපිරි වාහනයක් දැකල තියෙනවද බන්.
මේ වාහනය ලගදීම ලංකාවට අවොත් අරගන්නවා කියල හිතෙන ය ඉන්නවනම් අනිත් යාලුවන්ටත් ඒ හීනෙම පෙන්නන්න ශෙයා
මාර්ක් සකර්බර්ග් ගේ පාස්වර්ඩ් හැක් වෙයි
Subscribe to:
Posts (Atom)