සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)

සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)


ඔබ අපි කවුරුත් දන්නවා යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ පුහුණුව ගොඩක් අසීරුයි කියලා. එත් මෙච්චර කල් දැකල තිබ්බේ  නෑ නේද? ඔන්න අද එක බලාගන්න අවස්තාව උදා වෙලා තියෙනවා. ඔවුන් අපිව ආරක්ෂා කරන්න කරන කැප කිරීම කෙසේවත් මුදලින් මැනිය හෝ මාසික වැටුපෙන් මැනිය නොහැකියි යන්න ඔබට හොදින් වැටහේවි මෙය බැලුවොත්. රට රකින දෙවි වරුනි. ඔබට අපගේ ආචාරය.

 වීඩියෝව බලන්න පහතින් 


EmoticonEmoticon

Random Posts

Advertisement