ඇත්තම හොල්මන් කැමරා කාචයට හසු වුණ දුර්ලබ අවස්ථා පෙළක්

ඇත්තම හොල්මන් කැමරා කාචයට හසු වුණ දුර්ලබ අවස්ථා පෙළක්


ඇත්තම හොල්මන් කැමරා කාචයට හසු වුණ දුර්ලබ අවස්ථා පෙළක් දැකගන්න කැමතිද? එහෙනම් පහල වීඩියො එක බලන්නකො



මැජික් එක වැරදි හිස කඳින් වෙන් වන හැටි. (වීඩියෝ)

මැජික් එක වැරදි හිස කඳින් වෙන්  වන  හැටි. (වීඩියෝ)


මැජික් ශිල්පියෙකු අතින්  සිදු වූ සුළු  ඇත වැරද්දක්  නිසා ඒ සදහා ඉදිරිපත් වූ පුද්ගලයාගේ  හිස  කඳින් වෙන් වුනා. සංවේදී  දර්ශන සහිතයි 

මවක් තම දරුවා මොටර් රථයේම ප්‍රසුත කරන අයුරු. (වීඩියෝ)

මවක් තම දරුවා මොටර් රථයේම ප්‍රසුත කරන අයුරු. (වීඩියෝ)




 මවක් තම දරුවෙකු මෝටර් රථයක ඉදිරිපස අසුනේ සිටියදීම ප්‍රසුත කරන විදියෝවකි. පහලින් බලන්න වීඩියෝව


ගං වතුරට බය නැහැ කියල බර වාහනයක් පැදි ගිය රියදුරාට සිද්ද වෙච්ච දේ! අපිටත් මේවා හොඳ පාඩමක්!

ගං වතුරට බය නැහැ කියල බර වාහනයක් පැදි ගිය රියදුරාට සිද්ද වෙච්ච දේ! අපිටත් මේවා හොද පාඩමක් 



Barby Dall Girl ලොව ජීවත් වන අරුම පුදුම නිරුපිකාව.(වීඩියෝ)




Barby Dall Girl ලොව ජීවත් වන අරුම පුදුම නිරුපිකාව.(වීඩියෝ)


කවුද හිතන්නේ සැබෑ ජිවෙතිදී අපිත5අ කතා කරන පන තියෙන බෝනික්කෙක් හම්බවෙයි කියල. නමුත් මේක යතාර්ථයක් වෙලා තියෙන්නේ බෝනික්කෙක් වැනි යුවතියක් දැනට ජීවත්ව සිටීමයි. මෙය දකින ඔබට ග්‍රැෆික් සිහි වුණත්. ඇත්තම කතාව ය ජීවත් වන බවයි. ඇය නමින්  Valeria Luckyanova වන අතර වෘත්තියෙන් නිරුඋපිකාවක් වේ.





මේ වගේ පට්ට සුපිරි ත්‍රිවිල් එකක් ජීවිතේට දැකල තිබ්බද? (වීඩියෝ)

මේ වගේ පට්ට සුපිරි ත්‍රිවිල් එකක් ජීවිතේට දැකල තිබ්බද? (වීඩියෝ)


මේ වගේ සුපිරි ත්‍රිවිල් එකක්නම් ඔයාල ජිවිතේට දැකල නැතුව ඇති. කොහොම වුණත් අපෙ අය අනුකරණයට දක්ෂයිනේ. ඒ වුණත් මේක නම් අනුකරණය කරන්න හිතන්නවත් එපා. එහනම් පහල වීඩියෝ එක තියෙනවා. බලන්නකෝ.

සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)

සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දරාගත නොහැකි යුධ හමුධා විශේෂ කාර්ය බලකා පුහුණුව. (වීඩියෝ)


ඔබ අපි කවුරුත් දන්නවා යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ පුහුණුව ගොඩක් අසීරුයි කියලා. එත් මෙච්චර කල් දැකල තිබ්බේ  නෑ නේද? ඔන්න අද එක බලාගන්න අවස්තාව උදා වෙලා තියෙනවා. ඔවුන් අපිව ආරක්ෂා කරන්න කරන කැප කිරීම කෙසේවත් මුදලින් මැනිය හෝ මාසික වැටුපෙන් මැනිය නොහැකියි යන්න ඔබට හොදින් වැටහේවි මෙය බැලුවොත්. රට රකින දෙවි වරුනි. ඔබට අපගේ ආචාරය.

 වීඩියෝව බලන්න පහතින් 

Random Posts

Advertisement